Saturday, November 5, 2011

PIC programming පටන් ගමු

මෙ මම දෑන් ලියන්න පටන් ගන්නෙ මගෙ පල්වෙනිම බ්ලොග් පොස්ට් එක. අකුරු අඩුපඩු නම් ගොdak ඈති ගනන් ගන්න එපා වෑඩිය. වඩිය කත ඔනෙ නෑ. අපි වෑඩෙ පට්න් ගමු. මුලින්ම ඔයල නෙට් එකෙන් බා ගන්න ඔනෙ අපිට ඔන කරන සොෆ්ට්වරෙ ටූල්ස් ටික. ඩන් අහන්න එප කොහෙන්ඩ කියල..මම ලින්ක් ටික ඩෙන්නම් එකෙන් බා ගන්නකො....

ඔයලා මුලින්ම කරන්න ඔනෙ PIC KIT එකක් හරි JDM PROGRAMMER එකක් හරි ස්ල්ලි වලට අර ගන්න එක. මම මුලින් කිව්ව පික් කිට් එක නම් කඩෙ 1900/= ක් විතර වෙනව. නතන්ම් ඔයලාට JDM එකක් තනියම හඩ ගන්නත් පුලුවන්. ගූග්ල් ඩේයගෙන් සෙර්ච් කරල බලන්න JDM Programmer Schematic කියල. එත් මම නම් කියන්නෙ ඔයල 1900/= ක් වියඩම් කලට පඩු නෑ කියලයි. මොකද දන්නවද?
… PIC KIT කියන්නෙ MICROCHIP කොම්පනි එකෙන් ගහන ප්‍රොග්‍රම්මෙර් එක. ලන්කවෙ ඉන්න අපෙ අයත් එකෙ විදියටම වඩ කරන කොපි එකක් හඩල තියෙනව. ඔයලට ඔර්ගිනල් එකම ඔන නම් ebay එකෙන් ඔර්ඩෙර් කරල ගෙන්න ගන්න පුලුවන්. නෑත්නම් ඩුප්ලිකෙට් එක ගන්න ලන්කවෙන්. මෙක ගහන්නෙ eyenix technologies කියල කොම්පනි එකක්. මම දන්න වීදියට මෙක බොරෙල්ලෙ YMBA එකෙ සෙනිත් ඉලෙක්ට්‍රොනික්(මම ගත්තෙ මෙතනින් ) කඩෙ තියෙනව. නෑත්නම් කොටුවෙ පල්වනි හරස් වීදියෙ UNITECH එකෙත් තියෙනව(යලුවෙක් තමයි කිව්වේ) . ඔන්න ඉතින් දන් මම තියෙන තන්ත් කිව්ව පුලුවන් වෙලවක් බලල ග්ය්හ්න් අරගෙන එන එකඉ ට්යෙන්නෙ.

එකට සල්ලි වියඩම් කරන්න කමති නති කට්ටියට මෙන්න ලින්ක් එක. PCB එක අරගෙන ප්‍රොග්‍රම්මෙර් එක හඩ ගන්න. හබඉ මෙක serial පොර්ට් එකෙන් තමයි වඩ කරන්නෙ. එක නිස feedback අන්නෙ නති නිස පොඩි පොඩි කචල් එහෙම තියෙනව මෙ ප්‍රොග්‍රම්මෙර් එකෙ. කොහොම බලුවත් PICKIT එක තරම් නම් හොද නෑ

PIC KIT එක ගත්තට පස්සෙ අපි ඔන කරන සොෆ්ට්වෙයාර් ටූල් ටික ඉන්ස්ටේල් කර ගන්න. ඔයලා PIC KIT කක්නම් ගත්තෙ එකෙ තියෙනව අපිට ඔන කරන සොෆ්ට්වයා 3ක් ම. මුලින්ම PIC KIT 2 කියන සොෆ්ට්වරෙ එක ඉන්ස්ටල්ල් කර ගන්න. එට පස්සෙ microC කියල එකකුත් අති එකත් ඉන්ස්ටල්ල් කර ගන්න. microC ඉන්ස්ටල්ල් කරද්දි අන්තිමට එර්‍රොර් ම්ස්ග් එකක් ඒ ඔයගෙ ඔස් එක සෙවෙන් නම්. එක අව්ලක් වෙන්නෙ නෑ . මොකද අපි පීක් එක බර්න් කරන්නෙ පික් කිට් එකෙන් නිස් අව්ලක් න.

No comments:

Post a Comment